ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල සංශෝධනය කරයි

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල සංශෝධනය කරයි

සෑම මසක් අවසානයේදීම මිල සූත‍්‍රයට අනුව ගෑස් මිල සංශෝධනය කරන අතර දෙසැම්බර් මාසයට අදාල ගෑස් මිල සංශෝධනය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

පසුගිය මාසයේ දෙකේදීම ගෑස් මිල සංශෝධනයක් සිදු නොවු අතර ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා විදේශ විනිමය අනුපාත අනුව ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත.