උණුසුම් පුවත් අම්පාර දිස්ත්රික්කයේ වී මෝල් සහ ගබඩා පරික්ෂා කෙරේ Shashika vimukthi 03/01/2025 රටේ පවතින සහල් හිඟය හේතුකොට ගෙන අම්පාර දිස්ත්රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීම සඳහා වී මෝල් සහ ගබඩා පරික්ෂාව සිදුකර තිබෙනවා. මෙහිදී අම්පාර, සමන්තුරේ, කල්මුණේ සහ අක්කරපත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කෙරුණු බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. මෙම පරික්ෂා කිරීමේ කටයුතු සදහා අම්පාර දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්රධානි සාලිය බණ්ඩාර නවරත්න, ප්රධාන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්යක්ෂ තාරක විදානගමආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා. රටේ පවතින සහල් හිඟය හේතුකොට ගෙන අම්පාර දිස්ත්රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීම සඳහා වී මෝල් සහ ගබඩා පරික්ෂාව සිදුකර තිබෙනවා.මෙහිදී අම්පාර, සමන්තුරේ, කල්මුණේ සහ අක්කරපත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කෙරුණු බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.මෙම පරික්ෂා කිරීමේ කටයුතු සදහා අම්පාර දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්රධානි සාලිය බණ්ඩාර නවරත්න, ප්රධාන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්යක්ෂ තාරක විදානගමආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා. Continue Reading Previous වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්රියේදීNext ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළේ මාලිමාව – ජේ.සී අලවතුවල More Stories උණුසුම් පුවත් ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් Janaka Balalla 31/01/2025 උණුසුම් පුවත් ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක් Janaka Balalla 31/01/2025 උණුසුම් පුවත් ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට Janaka Balalla 31/01/2025