එක්සත් ජාතික පක්ෂ මහර ප්රාදේශීය සභා අපේක්ෂකට ජාතික ජනබලවේගයෙන් මැර ප්රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ මහර ප්රාදේශීය සභා අපේක්ෂක සුමේද මහතාට ඔහු සේවය කරන ස්ථානයේදී ජාතික ජනබලවේගයේ කැන්වසින් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේදී සවස (2024/08/17) පහර දීමෙන් බරපතල තුවාල සිදු වී ගම්පහ රෝහලට ඇතුලත් කොට ඇත. ප්රහාරය සදහා කැන්වසින් යමින් සිටි දස දෙනෙකුට වඩා පිරිසක් පැමින ඇතැයි වැඩි දුරටත් සදහන්