බෑ බෑ කියපු කට්ටියත් කිරිබත් කාල තිබුණා – වසන්ත සමරසිංහ

හාල් නොමැති බවට පවසමින් කටයුතු කළේ, බලය නොමැති පිරිස බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා එළඹෙන 10 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බවයි අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කිරිබත් සෑදීමට ද සහල් නැති බවට සඳහන් කළ පිරිස්ද, නව වසරේ කිරිබත් අනුභව කර තිබූ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හාල් නොමැති බවට පවසමින් කටයුතු කළේ, බලය නොමැති පිරිස බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා එළඹෙන 10 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බවයි අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,
කිරිබත් සෑදීමට ද සහල් නැති බවට සඳහන් කළ පිරිස්ද, නව වසරේ කිරිබත් අනුභව කර තිබූ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.