නාවික හමුදාපතිට යළි සේවා දිගු නෑ – 29 විශ්රාම යෑමට නියමිතයි
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ එළැඹෙන 29වැනි දා සිය ධුරයෙන් විශ්රාම යෑමට නියමිත බව වාර්තා වනවා.
මෙරට 19වැනි ගුවන් හමුදාපති වන අතර ඔහු එම ධුරයට තේරී පත් වූයේ 2023 වසරේ ජූනි 30වැනි දා යි.
වත්මන් නාවික හමුදාපතිවරයා මේ වනවිටත් සේවා දිගුවක් මත සේවයේ රැඳි සිටින අතර, නව රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමට ගත් ප්රතිපත්තිමය තීරණය හේතුවෙන් ඔහු මෙලෙස විශ්රාම ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.
.