2025 වස​රේ පාසල් පවත්වන දින ගණන අඩුවෙයි

2025 වසරේ පාසල් පවත්වන දින ගණන දින 181ක් දක්වා අඩුවී තිබෙනවා. ඒ අනුව රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් පැවතී​ම ස​හ පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම යන හේතු රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින ගණන අඩුවීමට හේතු වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව 2024 අධ්‍යය​න වර්ෂය සඳහා වන තුන්වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සි​ට 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26 ක් ඇති අතර, ඉන් සති අන්තයේ යෙදී ඇත්තේ දින 04 ක් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2025 වසරේ පාසල් පවත්වන දින ගණන දින 181ක් දක්වා අඩුවී තිබෙනවා.
ඒ අනුව රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් පැවතී​ම ස​හ පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම යන හේතු රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින ගණන අඩුවීමට හේතු වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව 2024 අධ්‍යය​න වර්ෂය සඳහා වන තුන්වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සි​ට 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26 ක් ඇති අතර, ඉන් සති අන්තයේ යෙදී ඇත්තේ දින 04 ක් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.