මාරාන්තික රෝගීන්ට තම ජීවිතය අවසන් කර ගැනීමට අවසර
මාරාන්තික රෝගීන්ට තම ජීවිතය අවසන් කර ගැනීමට අවසර
එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් විසින් මාරාන්තික රෝගීන්ගේ ජීවිතය අවසන් කිරීමට සහාය වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන ඇති අතර මෙම පනත බලපැවැත්වෙන්නේ එංගලන්තය සහ වේල්සය වෙනුවෙනි.
පනතේ නියමයන් යටතේ, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයකු ඔවුන්ගේ තීරණය අනුමත කරන්නේ නම්, මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගාතුර වැඩිහිටියකුට තම ජීවිතය අවසන් කිරීමට සහාය ලබාගත හැකිය.
මෙම පනත සම්මත කර ගැනීමෙන් එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් ඓතිහාසික පියවරක් ගෙන දේශපාලන විචාරකයන් පවසයි.