මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

හෙට (10) දිනයෙන් 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වනදා ආරම්භ කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භවීමට නියමිතයි.

news images