උණුසුම් පුවත් ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් Shashika vimukthi 31/12/2024 දෝෂාභියෝගයෙන් ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අධිකරණය මගහැරීමේ චෝදනාව මත මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධූරය අහිමි වුණා. Continue Reading Previous සැමන් සඳහා පැනවු වැට් බද්ද අඩු කරන ලෙස ඉල්ලීමක්Next ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයට නිදහස් ලකුණු ලබා දීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් බවට තීන්දු කෙරේ More Stories උණුසුම් පුවත් ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් Janaka Balalla 31/01/2025 උණුසුම් පුවත් ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක් Janaka Balalla 31/01/2025 උණුසුම් පුවත් ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට Janaka Balalla 31/01/2025