ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි – ජනපති.

ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි – ජනපති.
.
ඉන්දියාව සමඟ සබඳතා වැඩිදියුණු කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාව ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම “තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ පැවති තුන්වැනි වරට පැවැත්වෙන ගෝලිය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

இந்தியாவுடனான உறவை மேலும் வலுப்படுத்திக் கொள்வதில் விசேட கவனம் செலுத்தி, ஜப்பான் முதல் இந்தியா வரையான பொருளாதார ஒத்துழைப்பையும், பிராந்தியத்தை ஒன்றிணைத்து வலுப்படுத்துவதன் முக்கியத்துவத்தையும் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க வலியுறுத்தினார். ‘நிலையான எதிர்காலத்திற்கான வலுவான உலகின் தென்பிராந்தியம்” என்ற தொனிப் பொருளில் மூன்றாவது முறையாக நடத்தப்பட்ட ‘உலகின் தென்பிராந்தியத்தின் குரல்’ என்ற அரச தலைவர்களின் மாநாட்டில் உரையாற்றும்போதே ஜனாதிபதி இதனைத் தெரிவித்தார்.

Addressing the Head of State Session of the 3rd Voice of Global South Summit, held under the theme “An Empowered Global South for a Sustainable Future,” President Ranil Wickremesinghe emphasized the importance of strengthening economic cooperation & regional integration from Japan to India, with a special focus on deepening ties with India.