එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණියා.

ජනාධිපතිවරයාගේ මෙම තුන්දින නිල සංචාරය අතරතුර රාජ්‍ය නායකයන් රැසක් සමග සාකච්ඡා පැවැත්වුවා.