දේශපාලන දඩයමට ලක්වන පුද්ගලයින් වෙනුවෙන් පොහොට්ටුවෙන් නීති ආධාර කාර්යාලයක්

දේශපාලන දඩයමට ලක්වන පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් නීති ආධාර කාර්යාලයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව බත්තරමුල්ල, නෙළුම් මාවතේ ප්රධාන කාර්යාලයේ දී මෙය ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ආණ්ඩුව විසින් සිදුකරන දේශපාලන පලිගැනීම් පිළිබඳව පැමිණිලි එයට ඉදිරිපත් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.