කොටස් වෙළෙඳපපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොටස් වෙළෙඳපපොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (04දා) වාර්තා කළේය මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 13,511.73 දක්වා ඒකක 13,511.73 කින් ඉහළ ගියේය. එය මෙතෙක් වාර්තා වී පැවැති ඒකක 13,462.4 ක් වූ ඉතිහාසයේ වාර්තා කළ ඉහළම සමස්ත මිල දර්හක අගය
ඉක්මවා යාමකි. එම අගය 2022 ජනවාරි මස 19 දින වාර්තා වී තිබුණි. රු. බිලියන 5.21 ක ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ දින වාර්තා වී තිබුණි

 

Diwaina – ශ්‍යාම් නුවන් ගනේවත්ත