දේශපාලන

අධ්‍යයන කටයුතු ආරම්භයේ දී විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.