වෙනත් පුවත්

රත්නපුර කහවත්ත නගරයේ කොමර්ෂල් බැංකු ශාඛාවට මෝටර් රථයක් කඩා වැටී තිබේ. අනතුරින් කිසිවකුට තුවාල සිදුවී නැතත් බැංකුවට දැඩි අලාභ හානි සිදුව ඇත. මෝටර් රථය පැදවූ වෛද්‍යවරයා පවසා ඇත්තේ බැංකුව අසල මාර්ගයේ දී රථය පාලනයෙන් ගිලිහී ගොස් බැංකුවකට කඩා වැදුනු බවයි. කඩාගෙන මෝටර් රථයක් ඇතුළු වේ..