“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

0

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත “රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියෙහි තෙවන මුද්‍රණය ඒ මහතා විසින් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවිය අලලා ලියවුණු මෙම කෘතිය 2017 වසරේ දී පළමුවරට එළිදැක්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය

pmd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *