තවත් වාර්තාවක්! දුක්ඛිත රටවල් අතරට ශ්‍රී ලංකාවත්! දැන් වැටුණ තැන මෙන්න

0

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබෙනවා.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *