සත්වෝද්‍යානවලට යන අය මේ ගැන ත් දැනගෙන යන්න

0

සත්වෝද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම, සතුන් සමග ඡායාරූප ගැනීම හා අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කර තිබේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, මැයි 2 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය හා රිදියගම සෆාරි උද්‍යානය යන සත්වෝද්‍යාන නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය නරඹන්නන්ගෙන් අදාළ ගාස්තු අය කෙරෙනු ලැබේ.

එම ගාස්තු පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *