මහ නාහිමියෝ අපවත් වෙති…
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් වූහ.
රෝගාතුරවී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ අපවත්වී ඇත.
අපවත් වන විට උන්වහන්සේ වයම අවුරුදු 84ක් වූහ.