සිමෙන්ති මිල දැනෙන්නම අඩු කරයි..
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලෙස සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ ඇත.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති මිටියක් රුපියල් 150කින් එනම් රුපියල් 2,750 සිට 2,600 දක්වා මිල පහල බසී.