තෙල් චුට්ටක් හොයාගනී.. කියුබාව 05 වැනිදා මැයි දිනය සමරයි…

0

කියුබාව විසින් ඊයේ දිනයේ ජාත්‍යන්තර කම්කරු රට පුරා සමරා ඇත. කොළඹ පිහිටි කියුබානු තානාපති කාර්යාලය මේ බව සඳහන් කරයි.

මැයි පළවෙනිදා වෙනුවට යෙදී රට පුරා නගර කිහිපයකම මැයි 05 වැනිදා රැළි පවත්වන ලද බවත් කියුබානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත

මැයි පලමුවැනිදාට යෙදුනු ජාත්‍යන්තර කම්කරු දිනය කියුබාවේ පැවැත්වීමට නොහැකි වී තිබිණි. ඊට හේතුව ලෙස විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කලේ එරට පවතින දැඩි ඉන්ධන හිගයයි.

ඉන්ධන ලබා ගැනීම සදහා කියුබානු ජනතාව දින ගණන් පෝලිම්වල බලා සිටින බවත් එම වාර්තාවන්හි දැක්වින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *