මැතිවරණයට පෙර ශේෂඥ වෛද්‍යවරයකුව සිටි රිස්වි සාලි මැතිවරණයෙන් පසු සාමාන්‍ය වෛද්‍ය වරයෙක් වෙයි

මැතිවරණයට පෙර ශේෂඥ වෛද්‍යවරයකුව සිටි රිස්වි සාලි මැතිවරණයෙන් පසු සාමාන්‍ය වෛද්‍ය වරයෙක් වෙයි

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතාට ද අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී තිබෙන අතර ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියත් ඔහු සාමාන්‍ය වෛද්‍ය උපාධියක් පමණක් ඇත්තෙකු බව රිස්වි සාලි සාලි මහතා ඔහුගේ X ගිණුමේ සටහන් කර ඇත.