අපි කිසිම කෙනෙක් වැටුප් ගන්නේ නෑ. ඒවා පොදු අරමුදලකට බැර කරනවා
අපි කිසිම කෙනෙක් වැටුප් ගන්නේ නෑ. ඒවා පොදු අරමුදලකට බැර කරනවා
අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා ජාතික ජන බලවේගයේ සියලුම මහජන නියෝජිතයන් වැටුප් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා පවසයි. එමෙන්ම ජනාධිපති, අගමැති, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා මන්ත්‍රීවරුන් ඇතුළු සියළු දෙනාගේව වැටුප්ද පොදු අරමුදලකට බැර කරන බවත් හෙතෙම පැවසීය.
අක්මීමමන ප්‍රදේශයේ පැවති ආශිර්වාද පූජාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.