හිටපු ඇමති මර්වින් සිල්වා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේයි එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ

කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ යම් සිදුවීමකට අදාලව ඔහුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.