අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ (18) ආරම්භ වූ අතර විවාදය දින 7ක් පැවැත්වෙනවා.

දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25දා පස්වරු 6ට සිදු කිරීමට නියමිතයි.