තිරිඟු පිටි මිල රු.10කින් පහළට

තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට(17) සිට පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට නියමිතයි.