විදුලි කප්පාදුව අදත් – වේලාවන් මෙන්න

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා වේලා කාණ්ඩ 4 ක් යටතේ කාණ්ඩ 20 කට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
විදුලිය කැපෙන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්.