ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
‘ආදරවන්තයින්ගේ දිනයට කලින් ආදරණීය මතක් කිරීමක්’යනුවෙනුයි එය පළ කර ඇත්තේ
එම දැනුම්දීමෙහි කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් දැනුම්දීම සඳහා 109 යන දුරකතන අංකය සඳහන් කර තිබෙනවා.