ඉදිරි වසර 05 තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල පෙරළියක් – ඇමති නලින්ද

ඉදිරි වසර 05 තුළ මෙරට අධ්‍යාපන ක්ෂේත්රය විශාල පෙරලියක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
හොරණ ශ්‍රි පාලි විද්‍යාලයට වසර 90 ක් පිරීම් නිමිත්තෙන් පැවති ශ්‍රීපාලි මේලා අධ්‍යාපනික නව නිපැයුම් වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙලිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වෛද්‍ය නිහාල් අබේසිංහ, ඔෂානි උමංගා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක් වුණා.