පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි පොලිස් ස්ථාන 139ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම ,මාරු කිරීම සිදු කර ඇත්තේ.
සේවයේ අවශ්‍යතාවය මත වැඩබලන පොලිස්පතිතුමා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එම නිවේදනය පහත දැක්වේ.