අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුයි – ජනපති
![](https://epuwath.com/wp-content/uploads/2025/01/පර්යේෂණ-හා-සංවර්ධන-වාණිජකරණ-ප්රවේශයක්-ඇති-කිරීමේ-නව-වැඩපිළිවෙළක්.jpg)
අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අදට (04) යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක්ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.
ජනපතිගේ නිදහස් දින පණිවුඩය,