සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු – අගමැතිනිය
සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසනවා.
මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමු යැයි ඉල්ලා සිිටින බවද අග්‍රමාත්‍යවරිය සිය නිදහස් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා.
අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත්කළ එම සුබ පැතුම් පණිවිඩය,