දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙබවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විය ඒ මහතා 85 වන වියේ පසුවුණා.
1940 දී උපත ලැබූ බාලේන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ආයතනික තනතුරු රැසක්ද හොබවා තිබෙනවා.