රියදුරු , කොන්දොස්තර හිඟයට කඩිනම් විසඳුම්
පවතින රියදුරු , කොන්දොස්තර හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඒ අනුව රියදුරු කොන්දොස්තරවරුන් ලබන පෙබරවාරි මස බඳවා ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.