පොල් පැළ ලක්ෂ 30ක් වගා කිරීමට සැලසුම්

ලබන වසරේ දී පොල්පැල ලක්ෂ 30ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව  පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.

දැනට පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන්නේ කුරුණෑගල හලාවත හා කොළඹ පදනම් කරගෙන වන අතර, ඉදිරියේ දී උතුරු පළාත තුළ නව පොල් ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සහ, මාතලේ ඇතුළු උඩටර ප්‍රදේශවල ද ඉඩම් හඳුනාගෙන පොල් වාගා කිරීම පිළිබද ජනාධිපතිවරයාගේ උඵදෙස් මත රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිත යි.