ධිවරයන්ට නව රක්ෂණක් හා විශ්‍රාම වැටුපක්
ධීවරයන්ට සුවිශේෂි රක්ෂණ ක්‍රමවේදයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන බව ධිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර ප්‍රජාවට අඩු පොලියට රන් භාණ්ඩ උකස් කිරීම සඳහා මධ්‍යස්ථානයක් මාතර දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මාතර දිස්ත්‍රික් එක්දින හා බහුධින යාත්‍රා හිමියන්ගේ ධීවර සමුපකාර සමිතියේ මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම උකස් මධ්‍යස්ථාන පරිශ්‍රය ඉදිකර තිබෙනවා.
තවද, ඉදිරි අයවැයෙන් ධීවර ක්ෂේත්රයට වෙන් කෙරෙන මුදල වැඩි කිරීමට ද නියමිත යි.