යුරෝපා සංගමයේ නියොජිත පිරිසක් විපක්ෂ නායකවරයා හමුවෙයි

යුරෝපා සංගමයේ නියොජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා.

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුලු පිරිසක් මෙම හමුවට එක් වුණ අතර සමාජ ආර්ථික දේශපාලන ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

පසුගියදා පැවති ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ගේ නිරීක්ෂණ වාර්තාව මෙහිදී විපක්ෂනායකවරයාට ලබා දුන්නා.