ලසන්ත ඝාතනය කර වසර 16යි
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 16කි.
ඔහු අත්හිඩිය ප්‍රදේශයේ දී තිබුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන සිය කාර්යාලය වෙත යමින් සිටිය දී.
ලසන්ත වික්‍රමතුංග මහතා ජනතාව ඉදිරියේ වංචා දූෂණ හෙළිකළ ගවේශනාත්මක මාධ්‍යකරණයේ නියැලි මාධ්‍යවේදියකු වන අතර, එකල රාජපක්ෂ පාලන සමයේ සිදු වූ වංචා දූෂණ රැසක් හෙළිකිරීමට පිළිබඳ තම පෑන භාවිත කළා. මිග් යානා ගණුදෙනුව ඉන් එකක්.
– චම්ලි බලල්ල-