ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණා.
ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.
-චම්ලි බලල්ල-