වන අලින් අධ්‍යයනයට GPS තාක්ෂණය යොදා ගැනීමට පියවර

GPS තාක්ෂණය භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිටින වන අලින් විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව GPS තාක්ෂණය සහිත කරපටියක් වන අලින්ට පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ. වන අලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

GPS තාක්ෂණය භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිටින වන අලින් විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව GPS තාක්ෂණය සහිත කරපටියක් වන අලින්ට පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වන අලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.