දේශිය පුවත් බෑ බෑ කියපු කට්ටියත් කිරිබත් කාල තිබුණා – වසන්ත සමරසිංහ Shashika vimukthi 04/01/2025 හාල් නොමැති බවට පවසමින් කටයුතු කළේ, බලය නොමැති පිරිස බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා එළඹෙන 10 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බවයි අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කිරිබත් සෑදීමට ද සහල් නැති බවට සඳහන් කළ පිරිස්ද, නව වසරේ කිරිබත් අනුභව කර තිබූ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හාල් නොමැති බවට පවසමින් කටයුතු කළේ, බලය නොමැති පිරිස බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා එළඹෙන 10 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බවයි අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,කිරිබත් සෑදීමට ද සහල් නැති බවට සඳහන් කළ පිරිස්ද, නව වසරේ කිරිබත් අනුභව කර තිබූ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Continue Reading Previous ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණ යටතේ කටයුතු කරනවා – වජිරNext තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්කිරීම ගැන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් More Stories දේශිය පුවත් වන අලින් අධ්‍යයනයට GPS තාක්ෂණය යොදා ගැනීමට පියවර Shashika vimukthi 06/01/2025 දේශිය පුවත් දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 86% ඉක්මවයි Shashika vimukthi 04/01/2025 දේශිය පුවත් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්කිරීම ගැන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් Shashika vimukthi 04/01/2025