තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්කිරීම ගැන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන්ගේ පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම පුරප්පාඩු පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ අදාළ නිවේදනය පහතින්.

තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන්ගේ පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
තානාපති කාර්යාල කිහිපයක සිදුකර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම පුරප්පාඩු පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ
අදාළ නිවේදනය පහතින්.