ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළේ මාලිමාව – ජේ.සී අලවතුවල

ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් ක​ළ කණ්ඩාය​ම වන්නේ ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල පවසනවා. ඒ අනුව වත්මන් රජයට ආණ්ඩු බලය ලබාගැනීමට පෙර සඳහන් කළ ප්‍රධාන කාරණාවලින් රටේ ජනතාවට ඉටුකර හෝ ඉටුකිරීම ආරම්භ කර ඇති එකම කාරණාවක් හෝ ප්‍රකාශ කරන ලෙස අභියෝග කරන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී​වරයා සඳහන් කළේ. සමගි ජන බලවේගය ජනතාව සමඟ එක්වී ඉදිරියේදී දැවැන්ත සංවිධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් ක​ළ කණ්ඩාය​ම වන්නේ ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල පවසනවා.
ඒ අනුව වත්මන් රජයට ආණ්ඩු බලය ලබාගැනීමට පෙර සඳහන් කළ ප්‍රධාන කාරණාවලින් රටේ ජනතාවට ඉටුකර හෝ ඉටුකිරීම ආරම්භ කර ඇති එකම කාරණාවක් හෝ ප්‍රකාශ කරන ලෙස අභියෝග කරන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී​වරයා සඳහන් කළේ.
සමගි ජන බලවේගය ජනතාව සමඟ එක්වී ඉදිරියේදී දැවැන්ත සංවිධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.