උණුසුම් පුවත් සැමන් සඳහා පැනවු වැට් බද්ද අඩු කරන ලෙස ඉල්ලීමක් Shashika vimukthi 31/12/2024 සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.සැමන් සඳහා පාලන මිලක් පැනවීම ගැටලුවක් නොවුවද ඔවුන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවයි එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු සඳහන් කළේ.වැට් බද්ද අඩු නොවුණහොත් එහි බලපෑම ධීවරයින්ට අත්විඳීමට සිදුවන බවයි ශිරාන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Continue Reading Previous වකුගඩු රෝගීන්ගේ දීමනාව කප්පාදුවක් ගැන පළවෙන වාර්තා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයිNext ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් More Stories උණුසුම් පුවත් බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ජනාධිපතිතුමාට දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශයන් කණපිට හරවන්න සිදුවෙලා – නීතීඥ චමරි ප්‍රියංකා Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ප්‍රියන්ත මායාදුන්නේට ඇප Janaka Balalla 30/01/2025