උණුසුම් පුවත් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ජනවාරි 17 වැනිදා ප්‍රකාශයට පත් කරයි Shashika vimukthi 30/12/2024 විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ජනවාරි 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඊට අදාළ මහජන අදහස් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් අද මහජන අදහස් ලබාගැනීමට නියමිත අතර, ජනවාරි 03 වැනිදා සිට සෙසු පළාත් ආවරණය කරමින් ජනතා අදහස් ලබාගැනීමට නියමිතයි.අනතුරුව සකස් කෙරෙන අවසන් තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Continue Reading Previous යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන් වෙයිNext අද කාලගුණ නිවේදනය More Stories උණුසුම් පුවත් බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ජනාධිපතිතුමාට දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශයන් කණපිට හරවන්න සිදුවෙලා – නීතීඥ චමරි ප්‍රියංකා Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ප්‍රියන්ත මායාදුන්නේට ඇප Janaka Balalla 30/01/2025