උණුසුම් පුවත් යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන් වෙයි Shashika vimukthi 30/12/2024 යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින් අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල වගා හානි පරික්ෂාව මේ වනවිට අවසන් කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000 කට ආසන්න ප්රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.අවසන් වාර්තා සකස් කළ පසු, ඒ සඳහා කඩිනමින් වන්දි ගෙවීම ආරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Continue Reading Previous 2025 වසරේ පාසල් පවත්වන දින ගණන අඩුවෙයිNext විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ජනවාරි 17 වැනිදා ප්රකාශයට පත් කරයි More Stories උණුසුම් පුවත් බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ජනාධිපතිතුමාට දේශපාලන වේදිකාවල කළ ප්රකාශයන් කණපිට හරවන්න සිදුවෙලා – නීතීඥ චමරි ප්රියංකා Janaka Balalla 30/01/2025 උණුසුම් පුවත් ප්රියන්ත මායාදුන්නේට ඇප Janaka Balalla 30/01/2025