කොළඹ ඩොක්යාඩ් සමාගමෙන් 51%ක කොටස් හිමි ජපානයේ ‘ඔනොමිචි ඩොක්යාඩ්’ සමාගම ඉවත්ව යයි
කොළඹ ඩොක්යාඩ් සමාගමෙන් 51%ක කොටස් හිමි ජපානයේ ‘ඔනොමිචි ඩොක්යාඩ්’ සමාගම ඉවත්ව යයි
ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හේතුකොටගෙන කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වය ඇති ජපානයේ ‘ඔනොමිචි ඩොක්යාඩ්’ සමාගම ඉවත්ව යාමට තීරණය කර ඇති බව කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත දන්වා ඇති අතර මේ පිලිබදව සිය ප්රධාන කොටස් හිමියන්ටද දැනුම් දී තිබේ.
මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා කරමින් සිටින බව කොළඹ ඩොක්යාඩ් අධ්යක්ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දන්වා ඇත.
Link
Japan’s Onomichi to Divest Ownership and Management of Colombo Dockyard