ලංකාව ඉහළට දැමූ Moddy’s

ලංකාව ඉහළට දැමූ Moddy’s

ශ්‍රී ලංකාවේ  දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයෙන් ඉහළ නැංවිය හැකි බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Moody’s ආයතනය පසුගිය දා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය අඟහරුවාදා දිනයේ දියත් කරන ලද බැඳුම්කර හුවමාරුව, ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්‍රයන්තයන්වල වැදගත් කොටසක් බවද ශ්‍රේණිගත කිරීමේ දී සඳහන් කර තිබීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුගතකරණය සම්පූර්ණ කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව මූඩිස් සඳහන් කරයි

එම නිවේදනය පහතින්

SRILANKA-MOODYS638683075431666385