නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කරයි.
නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කරයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය අද (27) පස්වරු 7:00 සිට හෙට (28) පස්වරු 7:00 දක්වා වලංගු වෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්රික්කය:
– උඩුදුම්බර
– උඩපලාත
– දෙල්තොට
– ගගවට කෝරළය
– පාතහේවාහැට
– හාරිස්පත්තුව
– පාතදුම්බර
– යටිනුවර
– මැදදුම්බර
– දොළුව
– උඩුනුවර
කෑගල්ල දිස්ත්රික්කය:
– අරණායක
– මාවනැල්ල
– යටියන්තොට
මාතලේ දිස්ත්රික්කය:
– අඹන්ගග කෝරළය
– රත්තොට
– උකුවෙල
– විල්ගමුව
– නාඋල
– යටවත්ත
– පල්ලේපොල
– ලග්ගල පල්ලේගම
– මාතලේ
නුවරඑළිය දිස්ත්රික්කය:
– වලපනේ
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්රික්කය:
– පස්සර
– හාලිඇල
– මීගහකිවුල
– බදුල්ල
– බණ්ඩාරවෙල
මහනුවර දිස්ත්රික්කය:
– තුම්පනේ
– පූජාපිටිය
– පන්විල
– පස්බාගෙ කෝරළය
– අකුරණ
– හතරලියද්ද
කෑගල්ල දිස්ත්රික්කය:
– වරකාපොල
– රඹුක්කන
– රුවන්වැල්ල
– කෑගල්ල
– ගලිගමුව
– බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්රික්කය:
– රිදීගම
– මාවතගම
නුවරඑළිය දිස්ත්රික්කය:
– හගුරන්කෙත
– කොත්මලේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය:
– හල්දුම්මුල්ල
– ඇල්ල
– ලුණුගල
– සොරනාතොට
– කන්දකැටිය
– ඌව පරනගම
– වැලිමඩ
– හපුතලේ
කොළඹ දිස්ත්රික්කය:
– සීතාවක
ගම්පහ දිස්ත්රික්කය:
– අත්තනගල්ල
කෑගල්ල දිස්ත්රික්කය:
– දෙහිඹ්විට
– දැරණියගල
නුවරඑළිය දිස්ත්රික්කය:
– අඹගමුව
– නුවර එළිය
රත්නපුර දිස්ත්රික්කය:
– ඉඹුල්පෙ
– ඕපනායක
– බලන්ගොඩ
– රත්නපුර
– පැල්මඩුල්ල
– කහවත්ත
– ඇහැළියගොඩ
– කුරුවිට