මහ ඉහළින් සැමරූ මහවිරු දිනය

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසුවත් LTTE ලාංඡනය සහ  කොඩි සහිතව.යාපනයේ විශ්වවිද්යාල සිසුන් LTTE මහවිරු දිනය සමරා ඇති බව. e-පුවත් වෙතට වාර්තා වී ඇති අතර එහි ඡායාරූප හා වීඩියෝ දර්ශන කිහිපයක් පහතින්.